සිකුරාදාත් උසාවි වැඩ

අවම නිලධාරීන් හා සේවක සංඛ්‍යාවක් පමණක් කැඳවමින් හෝ සතියේ දින පහේම අධිකරණ කටයුතු පැවැත්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අධිකරණ සේවා කොමිෂන් ලේකම් එච්.සංජීව සෝමරත්න මහතා ලිපියක් මඟින් දැනුම් දෙයි. ඒ සිකුරාදා දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් වරයා විසින් නිකුත් කරනු ලැබූ චක්‍රලේඛය සම්බන්ධයෙන් අවධානය යොමු කරමිනි.

කාලීන පුවත්