ඊයේ (18) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල ඉහළ දමා තිබේ.ඒ අනුව තෙල් සංස්ථා සිපෙට්කෝ බෙදුම්හල්වල ඉන්ධන අලෙවිකරණ මිල ගණන් මෙසේය.ඔක්ටේන් 92 පෙට්‍රල් – රුපියල් 338 ඔක්ටේන්95 පෙට්‍රල් – රුපියල් 373 ඔටෝ ඩීසල් – රුපියල් 289 සුපර් ඩීසල් – රුපියල් 329 95 ඉහත සඳහන් මිල වැඩි කිරීම් ප්‍රවාහනයේ සිට අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා මිල ගණන් තව දුරටත් ඉහළ යාම දක්වා මෙරට ජන ජීවිතයේ සෑම අංශයක් කෙරෙහිම අයහපත් අයුරින් බලපානු ඇත.