සිමෙන්ති මිලත් යළි ඉහළට

සිමෙන්ති කොට්ටයක් රුපියල් 1,850 දක්වා ඉහළ දැමීමට සිමෙන්ති සමාගම් කටයුතු කර තිබේ.

සිමෙන්ති සමාගම් මෙම සිමෙන්ති මිල ඉහළ දමා ඇති අතර මෙම මිල වැඩි කිරීමට පෙර කිලෝ 50 සිමෙන්ති කොට්ටයක් නිල වශයෙන් රුපියල් 1,375 ක පැවතුණි.

 

කාලීන පුවත්