ගොවීන් විසින් කෘෂිකාර්මික කටයුතු සඳහා ලබාගෙන ඇති සියලුම වගා ණය වහාම ක්‍රියාත්මක වන පරිදි කපා හැරීමට රජය තීරණය කර තිබේ.ගොවි සංගම් නියෝජිතයන් විසින් කරන ලද ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් ගොවී ජනතාවට මූල්‍ය සහන සහ සහයෝගය ලබා දීමේ අරමුණින් මෙම තීරණය ගත් බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.