සීතාවක පර්යේෂකයන්ට තෝතැන්නක් – අගමැති දිනේෂ් ගුණවර්ධන

මෙතෙක් පර්යේෂණ නොවූ සීතාවක, පර්යේෂකයන්ට තෝතැන්නක් බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.

අගමැතිවරයා මේ බව පැවැසුවේ සීතාවක කෞතුකාගාරය පොදු ජන අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

මේ කෞතුකාගාරය මධ්‍යම සංස්කෘතික අරමුදල රුපියල් මිලියන 50ක වියදමින් සහ නාවික හමුදාවේ ශ්‍රමදායකත්වයෙන් අවිස්සාවේල්ල නගරයේ දුම්රිය දෙපාර්තමේන්තුව සතු ගොඩනැඟිල්ලක ඉදිකර ඇත.

කාලීන පුවත්