සුදු සීනි, පරිප්පු තිරිඟු පිටි මිල පහතට

සුදු සීනි, පරිප්පු සහ තිරිඟු පිටිවල මිල පහත දමා ඇතැයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය කියයි.ඒ අනුව රුපියල් 220 ක්ව පැවති සුදු සීනි කිලෝවක මිල රුපියල් 200ක් දක්වාත් රුපියල් 340ට පැවති පරිප්පු කිලෝවක මිල රුපියල් 310ක් දක්වාත් රුපියල් 230ක් ලෙස පැවති ආනයනික තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 210ක් දක්වාත් පහත දමා තිබේ.

කාලීන පුවත්