ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මුව ආවරණ පැළඳීමට අදාළ රෙගුලාසි සංශෝධනය කර ඇත.
ඒ අනුව මහජන රැස්වීම්වලදී, ප්‍රසිද්ධ ස්ථානවල, ගෘහස්ථ ස්ථාන තුළ සිටින විට සහ පොදු ප්‍රවාහන සේවාවල ගමන් කිරීමේදී මුව ආවරණ පැළඳීම නිර්දේශ කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණරත්න පවසයි.
අදාළ නිවේදනය පහතින්.