සෞඛ්‍ය වර්ජනයට එරෙහි වාරණ නියෝගයක්

හෙද හෙදියන්, සෞඛ්‍ය වෘත්තීයවේදීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුලු වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කර ඇති වැඩවර්ජනයට එරෙහිව කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.ඒ නීතිපතිවරයා විසින් අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුවයි.නීතිපතිවරයාගේ ඉල්ලීම පිළිගත් කොළඹ දිසා අධිකරණය එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඉදිරියට පවත්වාගෙන යාම වළක්වාලමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයට සහ එහි සභාපතිවරයාට වාරණ නියෝග දෙකක් නිකුත් කර තිබේ.

කාලීන පුවත්