හදිසි නීතිය මේ සතියේ ඉවතට

මේ වනවිට රට ස්ථාවර මට්ටමක තිබෙන නිසා හදිසි නීතිය තව දුරටත් දීර්ඝ කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බැවින් දැනට ක්‍රියාත්මක හදිසි නීතිය මේ සතිය අවසන් වනවිට ඉවත් කිරීමට හැකිවනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ, සිනමන් ලේක්සයිඩ් හෝටලයේ දී ඊයේ (16) පස්වරුවේ පැවැති “විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සම්මේලනය – 2022” සම්මාන උළෙල අමතමිනි.

කාලීන පුවත්