හම්බන්තොට වරායේ කොරල්පර සංරක්ෂණය කරයි

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ පිහිටි ස්වභාවික මුහුදු සම්පතක් වන කොරල්පර සංරක්ෂණය කිරීමට වරාය කළමනාකාරිත්වය පියවර ගෙන තිබේ.

මෙම ස්වභාවික පිහිටීම සංරක්ෂණය කිරීමට මෙරට වරායක් ඉදිරිපත් වූ පළමු අවස්ථාව මෙය බව වාර්තා වේ.

කාලීන පුවත්