හෙට(15) සහ අනිද්දා(16) දිවයින පුරා පැයයි විනාඩි 20ක් විදුලිය කපා හැරීමට මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය දී ලබා දී ඇත.ඒ අනුව පස්වරු 5.00ත් රාත්‍රී 9.00ත් අතර කාලය තුළ මෙම විදුලි කප්පාදුව සිදු කිරීමට විදුලි බල මණ්ඩලය තීරණය කර තිබේ.

Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes