හෙට පාසල් නිවාඩුවක්

අනිද්දා(21)ට යෙදෙන ජනාධිපතිවරණය නිමිත්තෙන් හෙට රජයේ සහ අනුමත සියලුම පාසල් වසා තබන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.අමාත්‍යංශය මෙම තීරණය ගෙන ඇත්තේ මැතිවරණ කොමිසම කළ ඉල්ලීමකට අනුව ය.

කාලීන පුවත්