මේ වන විට පැයක් වශයෙන් වන විදුලි කප්පාදුව හෙට (20) සහ අනිද්දා (21) දෙදින තුළ පැය 1යි මිනිත්තු 20ක් කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට අවසර ලබාදුන් බව මහජන උපයෝගීතා කොමිසම සභාපති ජනක රත්නායක මහතා පවසයි.ලංකා විදුලි බල මණ්ඩලය කළ ඉල්ලීමක් සළකා බැලීමෙන් පසුව එම අවසරය ලබා දුන් බව ද ඒ මහතා පවසයි.