හෙට සිට යළි ඉන්ධන මිල ඉහළට

හෙට සිට යළි ඉන්ධන මිල ඉහළට හෙට (24) සිට ක්‍රියාත්මක වන සෑම ඉන්ධන වර්ගයකම මිල කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා‌ව කටයුතු කරනු ඇතැයි වාර්තා වෙයි.ඒ අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 74 කින්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 78 කින්, ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 56 කින්, සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 56 කින් සුපිරි ඩීසල් මිල රුපියන් 65 කින් සහ භූමිතෙල් ලීටරයක් ​​රුපියල් 210 කින් ඉහළ නැංවීමට නියමිත බව වාර්තා වෙයි.

කාලීන පුවත්