හෙලිකොප්ටර් අනතුරෙන් ඉරාන ජනපති සහ විදේශ ඇමති ජීවිතක්ෂයට

ඉරානයේ නැගෙනහිර අසර්බයිජාන් පළාතේ සිදු වූ හෙලිකොප්ටර් අනතුරකින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සහ විදේශ අමාත්‍ය හොසේන් අමිරබ්දොල්ලාහියන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි තහවුරු වී තිබේ. දුෂ්කර අපැහැදිලි කාලගුණික තත්ත්වයන් යටතේ පැය ගණනාවක් පුරා සෝදිසි කිරීමකින් පසු ගැලවුම් කරුවන් යානය කඩා වැටුණු ස්ථානය සොයා ගෙන ඇත.

කාලීන පුවත්