05 දා සිට ගෑස් මිල තවත් පහළට

ලබන 05 වන දා මධ්‍යම රාත‍්‍රියේ සිට සිට ලිට්‍රෝ ගෑස් මිල යළි පහත දැමීමට තීරණය කර ඇති බව ලිට්‍රෝ සමාගම පවසයි.මිල සූත‍්‍රයට අනුව මෙලෙස මිල සංශෝධනය කෙරෙන අතර අඩුවන මිල ගණන් ද එදින ප‍්‍රකාශයට පත්කරන බව ද එම සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

කාලීන පුවත්