ශ්‍රී ලංකාවේ අට වැනි විධායක ජනාධ්පති වශයෙන් රනිල් ව්ක්‍රමසිංහ මහතා තේරී පත් වීම ලෝක අවධානයට ලක් වී තිබේ.මහජන ව්රෝධතාව හමුවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටින් පලා ගොස් එතෙර සිට තම ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කිරීම සහ ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් බංකොලොත් වූ පසුබිමක් තුළ නව පාර්ලිමේන්තු ඡන්දයෙන් නව ජනපති වරයා තේරී පත් වීම ආදී කරුණු විදෙස් මාධ්‍ය වල විශේෂ අවධානයට යොමු වි තිබේ.එවන් පසුබිමක් තුළ නව ජනාධිපති වරයාගේ තේරී පත්වීම විදෙස් මාධ්‍ය කිහිපයක අවධානයට යොමු ව තිබූ අන්දමයි මේ.