මේ මස 15වනදා රට සම්පූර්ණයෙන් විවෘත කිරීම සම්බන්ධ තීරණය ගනු ලබන්නේ, ජනතාවගේ ක්‍රියා කලාපය මත බව සෞඛ්‍ය සේවා අධ්යන්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.මේ අතර දැන් රට විවෘතව පවතින බැවින් ළඟම ඇති රෝහලට හෝ ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට පැමිණ රුධිරය පරිත්‍යාග කරන මෙන් එම මධ්‍යස්ථානය ද ජනතාවගෙන් ඉල්ලීමක් කරනු ලැබේ.