17 වන දා රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 17 වන දා (බ්‍රහස්පතින්දා) විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය.ජනාධිපතිවරණයෙන් පසුව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන පළමු අවස්ථාව මෙය වේ.රනිල් වික්‍රමසිංහ මහතා මෙම විශේෂ ප්‍රකාශය කරමින් රටේ දේශපාලන අනාගතය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් තම මතය ප්‍රකාශ කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

කාලීන පුවත්