18ට අඩු අයට TikTok සීමාවක්

වයස අවුරුදු 18ට අඩු TikTok ග්‍රාහකයන් සඳහා දෛනික සීමාවක් පැනවීමට එම සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව, වයස අවුරුදු 18ට අඩු ග්‍රාහකයින්ට දිනකට TikTok මෙවලමට පිවිසිය හැක්කේ විනාඩි 60ක කාලයක් සඳහා පමණි.

එම නව ක්‍රමවේදය ඉදිරි සති කිහිපය තුළදී හඳුන්වාදෙන බව TikTok සමාගම පැවසීය.

කාලීන පුවත්