19 වන සඳුදා ජාතික ශෝක දිනයක්

19 වන සඳුදා ජාතික ශෝක දිනයක් දෙවන එලිසබෙත් මහ රැජිනගේ අභාවය නිමිත්තෙන් ලබන 19 වැනි සඳුදා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය එදින ශෝක දිනයක් ලෙස ප‍්‍රකාශයට පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.එදින සියළුම රාජ්‍ය ආයතන වල 19 වැනිදා තෙක් ජාතික ධජය අඩ කුඹු කරන ලෙස ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

කාලීන පුවත්