2024 වසරේ මුල ජනාධිපතිවරණයක්

ලබන වසරේ මුල ජනාධිපතිවරණයක් පවත්වන තුරු කිසිදු මැතිවරණයක් නොපැවැත්වීමට රජය සූදානම් බව ආණ්ඩුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග වාර්තා කරයි.

ලබන වසරේ 2024 මුල ජනාධිපතිවරණයකට සූදානම් වන ලෙස ජනාධිපතිවරයා විසින් රජයේ ඉහළ පිරිසකට දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

ජනාධිපතිවරයා විසින් දැනට පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය නොපවත්වන බවට කිසිදු තැනක සඳහන් නොකළ බවත් නියෝජිතයන් අට දහසක් ඇතුළත් වන පරිදි පළාත් පාලන ආයතන පවත්වාගෙන යාම අසීරු බවත් ජනාධිපතිවරයා විසින් පවසා ඇති බව ද වැඩි දුරටත් සඳහන් වෙයි.

කාලීන පුවත්