2024 වසරේ සංචාරක ආදායම 59% කින් ඉහළට

2024 වසරේ මේ දක්වා කාලසීමාව තුළ සංචාරක ආදායම 59% කින් ඉහළ ගොස් තිබේ.

ඒ, පසුගිය වසරේ ජනවාරි සිට ඔක්තොබර් දක්වා කාල සීමාවට සාපේක්ෂවයි.

මේ වසරේ සංචාරක ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 2534 ඉක්මවා ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.

කාලීන පුවත්