මාධ්‍ය කාලීන මූල්‍ය හා ආර්ථික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පැහැදිලි ස්ථාවරයක් ලබාදෙන පළමු අවස්ථාවක් ලෙස මෙවර අයවැය ලේඛන හැඳින්විය හැකි බව ජාත්‍යන්තර මූල්‍ය ශේණිගත කිරිමේ සමාගමක් වන ෆීච් රේටින්ස් ආයතනය පවසයි.
රජය ඉදිරිපත් කළ අයවැය ලේඛනය පිළිබඳ ෆීච් ආයතනය ප්‍රසාදය පළ කර තිබේ.ණය පැතිකඩෙහි දීර්ඝ කාලීන දුර්වලතා සමය කිරීම සඳහා හා වන ශ්‍රී ලංකා බලධාරීන්ගේ කැපවීම ඉන් ඉස්මතු වන බවයි ඔවුන් පෙන්වා දෙයි.රාජ්‍ය මූල්‍ය පිළිබඳ තවදුරටත් අවධානය යොමුකිරිමේ අවශ්‍යතාවයක්ද පවතින බව ඔවුන් පෙන්වා දෙයි.
මාධ්‍ය කාලීන මූල්‍ය හා ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පැහැදිලි ස්ථාවරයක් ලබාදෙන පළමු අවස්ථාවක් ලෙසට හැඳින්විය හැකි යැයි ෆීච් ආයතනය පෙන්වා දෙයි.