21 කෙටුම් පත අද කැබිනට්ටුවට

21 කෙටුම් පත අද කැබිනට්ටුවට 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාල පනත් කෙටුම්පත අද(06) රැස්වන අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරිමට නියමිතය. අමාත්‍ය මණ්ඩලය ත සාකච්ඡා කර එය සම්මත කරගැනිමට බලාපොරොත්තු වන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කියයි.පක්ෂ නායකයින්ගෙන් ලබාගත් අදහස් හා යෝජනා ද කෙටුම්පතට ඇතුලත් කිරිමට නියමිතය. අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබිමෙන් පසු අදාල පනත් කෙටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය වරයා වැඩිදුරටත් සඳහන් කරයි.

කාලීන පුවත්