21 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන අගමැති ගෙන් විශේෂ ප්‍රකාශයක්

21 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද(29) පස්වරු 6.45 ට විශේෂ ප‍්‍රකාශයක් සිදුකිරීමට නියමිතය.රටේ අනාගත ස්ථාවරත්වය සඳහා ගත යුතු දේශපාලන ප‍්‍රතිසංස්කරණ පිළිබඳව ද අග‍්‍රාමාත්‍යවරයාගේ විශේෂ ප‍්‍රකාශයේදී අවධානය යොමු වනු ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.

කාලීන පුවත්