26 වන දා විශේෂ නිවාඩුවක්

ඉදිරි 25 වන දාට යෙදෙන නත්තල් දිනය මෙවර ඉරු දිනකට යෙදී තිබීම හේතුවෙන් ඉදිරි 26 වන දා ද විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කොට ඇත.මෙම නිවාඩු දිනය සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යංශය මඟින් නිවේදනයක් නිකුත් කොට තිබේ.

කාලීන පුවත්