75 වැනි ජාතික නිදහස් දිනයට ආදිවාසී නායකයෝත්

දිවයින පුරා සිටින සියලූ ආදිවාසී නායකයින් 75 වැනි ජාතික නිදහස් දිනයට සහභාගී වන බව ආදි වාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් ප‍්‍රකාශ කර තිබේ.ජනාධිපතිවරයා වෙනුවෙන් අග‍්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කළ ආරාධනය පිළිගනිමින් මෙලෙස නිදහස් සැමරුමට එක්වන බව පාර්ලිමේන්තුවේ අග‍්‍රාමාත්‍ය කාර්යාලයේදී අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සමග පැවති හමුවක් අතරතුර ආදිවාසී නායකයා පවසා ඇත.

කාලීන පුවත්