Skip to main content

vinivida.lk

Skip to main content

vinivida.lk

hotline

ප්‍රදේශ රැසකට අද ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 75 ක පමණ තරමක තද වැසි ඇති …

සත්ව හිමිකම් සුරැකීමට සහ අලි මරණවලට එරෙහිව කොළඹදී සාමකාමී විරෝධතාවක්

සත්ව සුභසාධන සංවිධාන, ක්‍රියාකාරීන් සහ සත්ව ලෝලීන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ඊයේ (05) කොළඹදී සාමකාමී විරෝධතාවයක් පවත්වනු ලැබීය. මෙහිදී ප්‍රධාන වශයෙන්ම දිනෙන් දින ඉහළ යන අලි මරණ සංඛ්‍යාව පිළිබඳව මෙන්ම, රජයේ පාලනය යටතේ ආරම්භ කිරීමට යෝජිත සත්ව රැකවරණ මධ්‍යස්ථාන සහ දහන යන්ත්‍ර සහිත ආදාහනාගාර සම්බන්ධ …

පළාත් රැසකට තද සුළං අනතුරු ඇඟවීම්!

, දිවයින හරහා දැනට පවතින සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් ඉදිරි පැය 24 තුළ පළාත් සහ දිස්ත්‍රික්ක කිහිපයකට පැයට කිලෝමීටර් 50 දක්වා වූ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. අද (05) පස්වරු 3.30ට නිකුත් කරන ලද මෙම අවවාදාත්මක නිවේදනය හෙට …

SPC සභාපති මහාචාර්ය මනුජ් ක්‍රිෂාන්ත ඉල්ලා අස්වෙයි

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) සභාපති මහාචාර්ය මනුජ් ක්‍රිෂාන්ත වීරසිංහ මහතා සිය තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.ඒ අනුව මහාචාර්යවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ (04) සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත නිල වශයෙන් භාර දී තිබේ.කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රජා …

කොදෙව්වන්ට එරෙහි පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 41කින් ඊයේ(04) ජය ගන්නාලදි.ජැමෙයිකාවේ කිංග්ස්ටන්හිදී පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 තුළ කඩුලු 7ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 303ක්. පැතුම් නිස්සංක ලකුණු 79ක් රැස් කළේ …

සමුද්‍රවිජය යුද නෞකාව නාවික හමුදාව යටතේ අධිකාරියට

ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් එක්සත් ජනපද වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ශ‍්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබා දෙන ලද ගැඹුරු මුහුදු අවේක්ෂණ නෞකාව ‘සමුද්‍රවිජය’ නමින් අධිකාරියට පත් කිරීම සන්නද්ධ හමුදා සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) පස්වරුවේ කොළඹ වරාය, …

ලෝක සාහිත්‍යයේ “පල්ප්” මුද්‍රාව ශ්‍රී ලංකාවේ තැබූ අසමාන ගත්කතුවර ඩීමන් ආනන්ද – ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර (හිටපු මානව විද්‍යා මහාචාර්ය)

ඩීමන් ආනන්ද ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය තුළ අප දන්නා කියන කාලයේ පොත්පත් නොකියවීම දඬුවම් ලැබීමට හේතුවක් විය. එහෙත්, 1960-80 දශකවලදී ඊට ඉඳුරාම පරස්පර ලෙසින් එක්තරා පොත් වර්ගයක් කියවීම නිසාම සිසුහු දඬුවම් ලැබූහ. ඒ අන් කවරකුගේවත් නොව “මාරක කතා චක්‍රවර්තී” ඩීමන් ආනන්දයන් ලියූ A5 (අඟල් 5.8 x අඟල් 8.3) ප්‍රමාණයේ කුඩා සාක්කු පොත් ය. වැරදි කළවුන්ට ක්ෂණිකව මරණ දඬුවම ලබා දීමේ බලපත්‍ර (Licence to kill) හිමි වීරයකු හුවා දක්වමින් හා යථාර්ථයෙන් ඉඳුරාම බැහැර ගුප්ත සංසිද්ධීන් මඟින් අප තුළ භාවාත්මක චිත්ත රූප ගොඩනංවමින් පරම්පරාවක්ම සිංහල පොතපත කියවීමට …

urumayaka asiriya

අලුත් අවුරුදු සුබ පැතුම්වල එන 'කිරි පැණි' 'බත බුලත' යන්නෙහි සැබෑ අරුත් මෙන්න- තිලක් සේනාසිංහ

අලුත් අවුරුදු සුබ පැතුම්වල එන ‘කිරි පැණි’ ‘බත බුලත’ යන්නෙහි සැබෑ අරුත් මෙන්න

ලබන්නා වූ හෝ ලැබුවා වූ අලුත් අවුරුද්ද ‘කිරියෙන් පැණියෙන්’ ඉතිරේවා යන්න, සෑම ව්‍යවහාර වර්ෂයකදී මෙන්ම සිංහල අලුත් අවුරුද්දේදී ද අපගේ දෙසවන් පිරී යන පරිදි අසන්නට ලැබෙන සුබ පැතුමකි. එමෙන්ම ‘බත බුලත සරුවේවා’ යනුවෙන් කෙරෙන පැතුමක් ද මේ දිනවල නිරන්තරයෙන් අසන්නට ලැබේ. මෙම පළමු සුබ පැතුමේ එන ‘කිරි’ සහ ‘පැණි’ යන්නෙන් …

ethera-methra

යුක්රේන සාම කි‍්‍රයාදාමයේ අලූත්ම තත්වය

වැඩි කල් නොගොස් යුක්රේන-රුසියා යුද්ධයේ අවසානයක් දකින්නට ලැබෙනු ඇතැයි යන විශ්වාසයක් ජාත්‍යන්තර දේශපාලනය ගැන උනන්දුව දක්වන බොහෝ දෙනා තුළ මේ වනවිට ඇති වී තිබේ. මෙවැනි විශ්වාසයක් ඇති වෙමින් ඇත්තේ ඩොනල්ඞ් ට‍්‍රම්ප් ඇමරිකාවේ ජනාධිපති පදවියට පත් වීමෙන් පසු මෙයට අදාළව ගනිමින් සිටින පියවර නිසා ය. ඔහුගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය තුළ ට‍්‍රම්ප් ප‍්‍රකාශ කළ කතාවක් වූයේ තමා බලයට පැමිණ පැය 24 ක් තුළ යුක්රේන යුද්ධය අවසන් කිරීමේ කි‍්‍රයාදාමය ආරම්භ කරන …

අපේ සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිවලින් ඉවත් වුණා දැයි නිල වශයෙන් කියන්නැයි බලශක්ති අමාත්‍යාංශය අදානි ග්‍රීන් එනර්ජි සමාගමට කීවේ ඇයි?

ශ්‍රී ලංකාවේ සුළං විදුලි බලාගාර ව්‍යාපෘති වලින් ඉවත්වී ඇත්දැයි නිල වශයෙන් දැනුම් දෙන්නැයි ඉන්දියානු අදානි ග්‍රීන් එනර්ජි සමාගමට බලශක්ති අමාත්‍යාංශය දන්වා ඇතත් මේ වන තෙක් එම සමාගම ඊට කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බව වාර්තා වේ.බලශක්ති අමාත්‍යාංශය විසින් අදාළ ලිපිය යොමු කර ලබා දුන් සති දෙකක කාලය ඊයේ (06) දිනයෙන් අවසන් වූ බව ද පැවසෙයි.අදානි ග්‍රීන් එනර්ජි සමාගමට පසුගිය පෙබරවාරි 21 වැනි දා මේ බව දැනුම් දුන් බව …

vinivida

හෘදයාබාධ මැඬලන සොබා දම් පිළියම් – හෘදවේද විශේෂඥ මහාචාර්ය නාමල් විජයසිංහ

හෘදයාබාධ යනු ලෝකයේ වසරකට සිදු වන මරණ මිලියන ගණනකට හේතු වන ප්‍රධාන නිමිත්තකි. එක් යම්කිසි නිශ්චිත ජන වර්ගයකට, වයස් සීමාවකට, ස්ත්‍රී පුරුෂ භාවයකට වැනි සාධක වලට පමණක් සීමා නොවූ දෙයක් වන හෘදයාබාධ ඕනෑම අයෙකු ඕනෑම මොහොතක ගොදුරු විය හැකි තත්වයක් සේ සැලකේ. වෙනස ඇත්තේ එලෙස හෘදයාබාධයක් වැළඳිය හැකි සම්භාවිතාවේ ය. අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල් මට්ටම ඉහළ නැගීම, සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර පුරුදු, ව්‍යායාම කිසිවක් නොමැති ජීවන රටා, …

holy

ජනප්‍රිය හොලිවුඩ් නළුවාගේ මරණය තවමත් අබිරහසක්

ජීන් හැක්මන් මෙයට  කලෙකට පෙර හොලිවුඩ් සිනමාවේ ඉතා කීර්තිමත් නළුවකු විය. ඔහුගේ දක්ෂතාව කෙතෙක් ද යත් දෙවරක්ම ඔස්කාර් සම්මාන දිනා ගන්නට පවා ඔහු සමත් වූයේය. එක් වරක් හොඳම නළුවා ලෙස ද, තව වරක් හොඳම සහය නළුවා ලෙස ද ජීන් හැක්මන්  ඔස්කාර් සම්මාන දිනා ගත්තේය. කෙසේ නමුත් මෙයට දින කිහිපයකට පෙර ඔහු සම්බන්ධයෙන් අසන්නට ලැබුණේ ඉතා කණගාටුදායක පුවතකි. එනම් ඔහු සිය නිවස තුළ මියගොස් සිටියදී සොයා ගන්නා ලද …

නාන කාමරය තුළ හෘදයාබාධ ඇති වන්නේ ඇයි? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

“බාත් රූම් එකේ ලිස්සලා වැටුණා” යන වදන අපට නිතර අසන්නට ලැබෙන්නකි. ඇතැම් රෝගීන් සම්බන්ධයෙන් මෙන්ම මියගිය පුද්ගලයන් සම්බන්ධයෙන් ද මෙවැනි සිදුවීම් පිළිබඳව අප අසා තිබේ. එහෙත් නාන කාමර අනතුරු සම්බන්ධයෙන් නිතර අසන්නට ලැබෙන මෙම ‘ලිස්සා වැටීම’ යන සිදුවීමට වඩා බරපතළ සෞඛ්‍ය අවදානමක් ඒ තුළ සැඟවී තිබිය හැකි බව බොහෝ දෙනෙක් නොදනිති. එනම්, නාන කාමරය තුළදී හෘදයාබාධයක් හෝ වෙනත් හෘද වාහිනී …

ඉස්සරට වඩා දැන් හෘද රෝග වැඩි ඇයි? කොවිඩ් එන්නතත් බලපෑවා ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

“ඉස්සරට වඩා දැන් හෘද රෝග වැඩියි” යන්න මේ වන විට නිතර ඇසෙන කතාවකි. මේ අතර හෘද රෝග සායනවලදී වෛද්‍යවරුන්ට පවා නිතර ඇසෙන ඒ සම්බන්ධ ප්‍රකට මතයක් තිබේ. එනම් COVID-19 සඳහා ලබා දුන් ප්‍රතිශක්තිකරණ එන්නත් හෘද රෝග ඉහළ යාමට සෘජුවම බලපා ඇති බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානය ඇමරිකානු ජාතික වෛද්‍ය පුස්තකාලය (National Library of Medicine) මඟින් ගොනු කොට ඇති තොරතුරු සංචිතය වන …

vinividasayanaya

vinivida

ළය පැලී මිය යන කතාව ඇත්ත ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

​”එහෙම වුණොත් නම් මගේ පපුව පැළිලා මැරෙයි.” සමීපතමයකුගේ වෙන්වීමක් වැනි, මනසට කෙසේවත් ඔරොත්තු නොදෙන සිදුවීම් සම්බන්ධයෙන් බොහෝ දෙනා එසේ පවසති. එමෙන්ම අප වෛද්‍ය සිසුන්ව සිටි අවදියේදී, අපගේ සමකාලීන වෛද්‍ය සිසුවියන් ද තම ආදරණීය පෙම්වතුන්ගෙන් වෙන්වීම සිහිපත් කරන විට එසේ පවසනු අප අසා ඇත. ​නමුත් මෙම ‘ළය පැලී මියයාම’ පිළිබඳව මා මුල්වරට අසා දැනගත්තේ ඉන් බොහෝ කලෙකට ඉහත, ඉතා ළාබාල අවදියේදී ය. ඒ, මහභිනික්මන් කළ සිදුහත් කුමරුන් කන්ථක අසුපිට නැඟී අනෝමා නදිය තරණය කිරීමෙන් පසු, තම …

wall-logo

No posts found.

sathuntath-himi-ape-lokaya

No posts found.

.

“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි

hadawatha-gana-hadawathinma

thinetha-add2022.11.14

haritha-danawwa

දිවයිනේ වනාන්තර වනසමින් ජාත්‍යන්තරයේ දේශගුණ යුක්තිය ඉල්ලන ආණ්ඩුවේ දෙබිඩි පිළිවෙත – සුපුන් ළහිරු ප්‍රකාශ්

ඉකුත් බදාදා (20) දින පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය දේශගුණික විපර්යාස වලට එරෙහි ගෝලීය සටනේ තීරණාත්මක සංදිස්ථානයක් ලෙස හැඳින්විය හැකිය. ඒ දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් …

සිංහරාජයේ තොරතුරු කලවාන ප්‍රධාන බස් නැවතුම්පොලේ

කලවාන ප්‍රධාන බස් නැවතුම්පොල සිංහරාජ අඩවිය පිළිබඳ තොරතුරු ලබා ගත හැකි ස්ථානයක් බවට පත් කර ජනතාවට විවෘත කිරීම 2026 මැයි මස 24 වන දින සිදු …

rasagagula

වයස අවුරුදු 61 දී ආමිර් ඛාන් තුන්වැනි විවාහයට සැරසෙයි

බොලිවුඩයේ ජනප්‍රිය නළු ආමීර් ඛාන් විවාහ වීම්, දික්කසාද වීම් පිලිබඳ යම් ප්‍රසිද්ධියක් උසුළන්නෙකි. ඔහු මෙයට පෙර දෙවතාවක්ම විවාහ වී දික්කසාද වී තිබේ. මේ වනවිට 61 වැනි වියේ පසුවන ආමීර් දැන් …

/ රසගඟුල
මයිකල් ජැක්සන් ගේ ජීවිත කතාව රැගත් Michael චිත්‍රපටය ආදායම් වාර්තා පිහිටුවයි

මයිකල් ජැක්සන් ගේ ජීවිත කතාව රැගත් Michael චිත්‍රපටය ආදායම් වාර්තා පිහිටුවයි

පොප් සංගීතයේ රජු ලෙස සැලකෙන මයිකල් ජැක්සන් ගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය වූ අපූරු සිනමාපටයක් මේ දිනවල ලොව පුරා ප්‍රේක්ෂකයන් ආකර්ශණය කරගනිමින් අති සාර්ථක ලෙස ප්‍රදර්ශණය වෙමින් තිබෙනවා. මෙම චිත්‍රපටයේ …

/ රසගඟුල

කෑම වේලටත් “ඉක්මන්, ක්ෂණික හා පහසු” එලෙසම යොදා ගනිමු ද?

අද වන විට ශ්‍රී ලාංකික ජන සමාජය අතීතයට සාපේක්ෂව කඩිනම් ස්වභාවයක් පෙන්නුම් කරන අතර, “ඉක්මන්, ක්ෂණික හා පහසු” යන සංකල්පවලට අතීතයේ නොතිබූ ප්‍රායෝගික වටිනාකමක් හිමිව තිබේ. මෙම කඩිනම් බව වත්මන් සමාජයේ ආහාර රටාවන් කෙරෙහි සෘජුව බලපා ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ක්ෂණික ආහාර (Fast Food) වත්මන් ආහාර සංස්කෘතියේ ප්‍රධාන තැනක් …

/ පහන් ටැඹ
ruubi

පිස්සු ඔල්මාද සහ මානසික රෝග යනු එකක් නොවේ – විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්

සමාජයේ ජීවත් වන ඇතැම් පුද්ගලයන්ගේ සුවිශේෂී හැසිරීම්, සිතුවිලි හෝ කථන විලාසයන් නිරීක්ෂණය වන විට, ඔවුන්ට “පිස්සු” හෝ “ඔල්මාදකාරයන්” ලෙස ලේබල් ඇලවීමට බහුතරයක් දෙනා පෙළඹෙති. මෙය මානසික රෝග සම්බන්ධ විද්‍යාත්මක විවරණයන් ප්‍රකාශ වීමට පෙර අතීතයේ පැවැති ජන සම්මතයකි. ඉංග්‍රීසි භාෂාවෙන් “උමතු”, “ඔල්මාද” හෝ “පිස්සු” යන අර්ථය දෙන වචනයකි, ‘ලූනටික්’ (Lunatic) යන්න …

/ පහන් ටැඹ

iraadurupata

කිතුනුවන් දැන් පල්ලියෙන් ඈත් වෙලාලු; මොකක්ද ඒකට හේතුව?

අද ශ්‍රී ලංකාවේ පොදු සමාජ කතිකාව තුළ “කිතුනුවන් දැන් පල්ලියෙන් ඈත් වෙලා” යන මතය ප්‍රබලව ගොඩනැඟී තිබේ. විශේෂයෙන් 2019 පාස්කු ප්‍රහාරයෙන් පසු කතෝලික සභාව යුක්තිය ඉල්ලා සිටීමේ ක්‍රියාවලිය තුළ වඩාත් දේශපාලනික ස්වරූපයක් ගැනීම නිසා ඇතැම් බැතිමතුන් සභාවෙන් ඈත් වූ බවට තර්කයක් ඇතැම්හු ඉදිරිපත් කරති. මෙම තර්කය දේශපාලනිකව පහසුවෙන් භාවිත කළ …

ගණිතය බැරිකම මෝඩකමක් ද?

කුඩා ගණිත ගැටලුවක්වත් විසඳාගත නොහැකි දරුවා “මෝඩයෙක්” යැයි හුදකලා කර මුද්‍රා තැබීමේ අසාධාරණ ජන සම්මතය අදටත් අප සමාජයේ ගැඹුරින් මුල් බැස තිබේ. අතීතයේදී මෙම තත්ත්වය කෙතරම් බරපතල ලෙස පැවැතියේ ද යත්, යන්තම් හයක් හතරක් තේරෙන දා සිටම බොහෝ දරුවන්ට මෙන්ම මට ද ඒ “මෝඩ ලේබලය” නොමසුරුව ඇලවිණි. පන්තියේ අන් ළමයින් …

error: Content is protected !!