Skip to main content

vinivida.lk

Skip to main content

vinivida.lk

hotline

vinivida

දිස්ත්‍රික්ක කිහිපයකට අද වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (11) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව, වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවත් සඳහන් කරයි.ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන …

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වේ

ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ 2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.විභාග ප්‍රතිඵල www.doenets.lk හෝ www.results.exams.gov.lk යන වෙබ් අඩවිවලින් ලබාගත හැකි බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ …

kankasanthure-train

උතුර මාර්ගයේ දුම්රිය 2ක් ගල්කිස්සෙන් යළි ගමන් අරඹයි

උතුර දුම්රිය මාර්ගයේ ධාවනය කරන නගරාන්තර සීග්‍රගාමී දුම්රිය දෙකක් නැවතත් අද (10) සිට ගල්කිස්ස දුම්රිය ස්ථානය ගමන ආරම්භය සහ ගමනාන්තය බවට පත්කළ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්. ජේ. ඉදිපොළගේ මහතා පැවසීය. සති අන්තයේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භ කරන අංක 4021 දරණ දුම්රිය ගල්කිස්ස …

කිරි පිටි කිරි තේ මිල ඉහළට

ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 100කින් ඉහළ දමා ඇති බව ශ්‍රී ලංකා කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය අද (10) නිවේදනය කොට තිබේ.ඒ අනුව, ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් 01 පැකට්ටුවක මිල රුපියල් 250කින් ඉහළ යනු ඇති.මේ අතර කිරිපිටි මිල ඉහළ යාම හේතුවෙන් කිරි තේ කෝප්පයක මිල ද …

ඇසළ පොහොයට දිවයින පුරා දන්සල් 8,355ක්

ඇසල පොහොය නිමිත්තෙන් දිවයින පුරා දන්සල් 8,355ක් පමණ ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. ඒ අනුව ලබා දී ඇති උපදෙස් අනුව සෞඛ්‍යාරක්ෂිතව එම දන්සල් පවත්වන ලෙසට අදාළ සංවිධායකයින් වෙත දැනුම් දී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් …

ට්‍රම්ප් ශ්‍රී ලංකාවට 30%ක තීරුබදු අනුපාතයක් යෝජනා කරයි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ශ්‍රී ලංකාව සම්බන්ධ වෙළඳ තීරුබදු පැනවීම ප්‍රකාශයට පත් කර ඇත. 2025 ජූලි 9 වන දින, ජනාධිපති ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කරමින්, ශ්‍රී ලංකාවෙන් එක්සත් ජනපදයට සිදුකරන සියලුම ආනයන සඳහා ස්ථාවර 30%ක තීරුබදු අනුපාතයක් …

ලෝක සාහිත්‍යයේ “පල්ප්” මුද්‍රාව ශ්‍රී ලංකාවේ තැබූ අසමාන ගත්කතුවර ඩීමන් ආනන්ද – ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර (හිටපු මානව විද්‍යා මහාචාර්ය)

ඩීමන් ආනන්ද ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය තුළ අප දන්නා කියන කාලයේ පොත්පත් නොකියවීම දඬුවම් ලැබීමට හේතුවක් විය. එහෙත්, 1960-80 දශකවලදී ඊට ඉඳුරාම පරස්පර ලෙසින් එක්තරා පොත් වර්ගයක් කියවීම නිසාම සිසුහු දඬුවම් ලැබූහ. ඒ අන් කවරකුගේවත් නොව “මාරක කතා චක්‍රවර්තී” ඩීමන් ආනන්දයන් ලියූ A5 (අඟල් 5.8 x අඟල් 8.3) ප්‍රමාණයේ කුඩා සාක්කු පොත් ය. වැරදි කළවුන්ට ක්ෂණිකව මරණ දඬුවම ලබා දීමේ බලපත්‍ර (Licence to kill) හිමි වීරයකු හුවා දක්වමින් හා යථාර්ථයෙන් ඉඳුරාම බැහැර ගුප්ත සංසිද්ධීන් මඟින් අප තුළ භාවාත්මක චිත්ත රූප ගොඩනංවමින් පරම්පරාවක්ම සිංහල පොතපත කියවීමට …

urumayaka asiriya

අලුත් අවුරුදු සුබ පැතුම්වල එන 'කිරි පැණි' 'බත බුලත' යන්නෙහි සැබෑ අරුත් මෙන්න- තිලක් සේනාසිංහ

අලුත් අවුරුදු සුබ පැතුම්වල එන ‘කිරි පැණි’ ‘බත බුලත’ යන්නෙහි සැබෑ අරුත් මෙන්න

ලබන්නා වූ හෝ ලැබුවා වූ අලුත් අවුරුද්ද ‘කිරියෙන් පැණියෙන්’ ඉතිරේවා යන්න, සෑම ව්‍යවහාර වර්ෂයකදී මෙන්ම සිංහල අලුත් අවුරුද්දේදී ද අපගේ දෙසවන් පිරී යන පරිදි අසන්නට ලැබෙන සුබ පැතුමකි. එමෙන්ම ‘බත බුලත සරුවේවා’ යනුවෙන් කෙරෙන පැතුමක් ද මේ දිනවල නිරන්තරයෙන් අසන්නට ලැබේ. මෙම පළමු සුබ පැතුමේ එන ‘කිරි’ සහ ‘පැණි’ යන්නෙන් …

cartoonlogo

No posts found.

ethera-methra

එන්නතක් ගැනීම උල තැබීමක් සේ හැඟෙන මොකක්ද මේ Trypanophobia?

පසුගිය දිනෙක ගාල්ල සංඝමිත්තා බාලිකාවේ පැවති කොවිඩ් එන්නත් කරන වැඩසටහනේ දී එන්නත ලබාගත් බවට කාඩ්පතේ සටහනක් ද ඇතුලත් කරගත් පසුව එන්නත ලබා නොගෙන පලායාමට උත්සාහ කළ සිව් දෙනකු අත්අඩංගුවට පත් වූ පුවත ඔබ ද අසන්නට ඇති .කොවිඩ් වෛරසය මෙතරම් වින්නැහියක් කරන යුගයක කෙසේ හෝ එන්නත ලබා ගන්නට පොරබදන මිනිසුන් අතරේ එය සූක්ෂමව මගහැර පලා යන්නට උත්සාහ දැරීම සාමාන්‍යයෙන් සිදු විය හැක්කක් නොවේ .හය හතර නොතේරෙන කුඩා දරුවකු …

/ එතෙර – මෙතෙර

සල්ලි සීට්ටු බඩු සීට්ටු වගේම දැන් ඔන්න “බලු සීට්ටුත්”

සාමාන්‍යයෙන් සීට්ටු වලින් මෙතෙක් හුවමාරු වූයේ මුදල් සහ වෙනත් උපකරණ වැනි දෑය. ඒ මිස පණ ඇති දේවල් සීට්ටුවලින් හුවමාරු කර ගන්නා බවක් දැන ගන්නට ලැබුණේ නැත. නමුත් දැන් අපට පළමු වතාවට බලු සීට්ටු ගැන විටින් විට අසන්නට ලැබී තිබේ. තමන් අත එකවර වැඩි මුදලක් ඉතිරි කර ගන්නට නොහැකි වන විට සමහරු සීට්ටු වලට යති. එකවර තමාට ලොකු මුදලක් අවශ්‍ය වූ විට පිරිසක් ළං කරගෙන සීට්ටු දමන අය …

/ එතෙර – මෙතෙර

ඕස්ට්‍රේලියාවට එන්න සූදානම් ද?

ඕස්ට්‍රේලියාව කරා පැමිණීමට දහස් ගණනක් සූදානමින් සිටිති. උසස් අධ්‍යාපනය හැදෑරීමට සුදුසුකම් ලැබූ සිසුන්, ව්‍යාපාරිකයින්, කලාකරුවන්, සංචාරක වීසා මත සිය දරු මුණුපුරන් දැකීමට බලාපොරොත්තු වන දෙමව්පියන්, වැඩ කිරීමට කැමැති පිරිස් මොවුන් අතරේ වෙති. මොවුන් සියලුම දෙනාගේ සතුටට හේතු වන කාරණාවක් (සැප්තැම්බර් 09) ජනමාධ්‍ය තුළින් අනාවරණය කෙරිණ. එනම් තවත් වැඩි කාලයක් නොගොස් විදෙස් සංචාර ආරම්භ කරන බවයි. එය සමහර විට නත්තල් සමය ආරම්භයත් සමග සිදුවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි …

/ එතෙර – මෙතෙර

කොවිඩ් ආසාදිතයන් හිටි හැටියේ මැරී වැටෙන්න පුළුවන් ද?

කොවිඩ්-19 ආසාදිත වූවන් හිටිහැටියේ මහ මඟ ඇද වැටී මිය යන බවට දැන් ටික කලෙක සිට ජනමාධ්‍ය වල පුවත් පළ වීමට පටන් ගෙන තිබේ. එමෙන්ම ඒ ඇතැම් පුවත් මඟින් අනාවරණය කෙරෙනුයේ එසේ හදිසියේ මහ මඟ ඇද වැටී මිය යන පුද්ගලයන් ගේ මළ සිරුරු පීසීආර් පරීක්ෂණ සඳහා යොමු කළ පසු ඔවුන් කොවිඩ්-19 ආසාදනය වූවන් ලෙස තහවුරු වී ඇති බවයි. එමෙන්ම මෙම මරණ වැඩි ප්‍රමාණයකට හේතුව කොවිඩ්-19 රෝගයේ සංකූලතාවයක් වශයෙන් …

නාන කාමරය තුළ හෘදයාබාධ ඇති වන්නේ ඇයි? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

“බාත් රූම් එකේ ලිස්සලා වැටුණා” යන වදන අපට නිතර අසන්නට ලැබෙන්නකි. ඇතැම් රෝගීන් සම්බන්ධයෙන් මෙන්ම මියගිය පුද්ගලයන් සම්බන්ධයෙන් ද මෙවැනි සිදුවීම් පිළිබඳව අප අසා තිබේ. එහෙත් නාන කාමර අනතුරු සම්බන්ධයෙන් නිතර අසන්නට ලැබෙන මෙම ‘ලිස්සා වැටීම’ යන සිදුවීමට වඩා බරපතළ සෞඛ්‍ය අවදානමක් ඒ තුළ සැඟවී තිබිය හැකි බව බොහෝ දෙනෙක් නොදනිති. එනම්, නාන කාමරය තුළදී හෘදයාබාධයක් හෝ වෙනත් හෘද වාහිනී …

ඉස්සරට වඩා දැන් හෘද රෝග වැඩි ඇයි? කොවිඩ් එන්නතත් බලපෑවා ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

“ඉස්සරට වඩා දැන් හෘද රෝග වැඩියි” යන්න මේ වන විට නිතර ඇසෙන කතාවකි. මේ අතර හෘද රෝග සායනවලදී වෛද්‍යවරුන්ට පවා නිතර ඇසෙන ඒ සම්බන්ධ ප්‍රකට මතයක් තිබේ. එනම් COVID-19 සඳහා ලබා දුන් ප්‍රතිශක්තිකරණ එන්නත් හෘද රෝග ඉහළ යාමට සෘජුවම බලපා ඇති බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානය ඇමරිකානු ජාතික වෛද්‍ය පුස්තකාලය (National Library of Medicine) මඟින් ගොනු කොට ඇති තොරතුරු සංචිතය වන …

vinividasayanaya

vinivida

ළය පැලී මිය යන කතාව ඇත්ත ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

​”එහෙම වුණොත් නම් මගේ පපුව පැළිලා මැරෙයි.” සමීපතමයකුගේ වෙන්වීමක් වැනි, මනසට කෙසේවත් ඔරොත්තු නොදෙන සිදුවීම් සම්බන්ධයෙන් බොහෝ දෙනා එසේ පවසති. එමෙන්ම අප වෛද්‍ය සිසුන්ව සිටි අවදියේදී, අපගේ සමකාලීන වෛද්‍ය සිසුවියන් ද තම ආදරණීය පෙම්වතුන්ගෙන් වෙන්වීම සිහිපත් කරන විට එසේ පවසනු අප අසා ඇත. ​නමුත් මෙම ‘ළය පැලී මියයාම’ පිළිබඳව මා මුල්වරට අසා දැනගත්තේ ඉන් බොහෝ කලෙකට ඉහත, ඉතා ළාබාල අවදියේදී ය. ඒ, මහභිනික්මන් කළ සිදුහත් කුමරුන් කන්ථක අසුපිට නැඟී අනෝමා නදිය තරණය කිරීමෙන් පසු, තම …

wall-logo

No posts found.

sathuntath-himi-ape-lokaya

No posts found.

.

“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි

hadawatha-gana-hadawathinma

thinetha-add2022.11.14

haritha-danawwa

දිවයිනේ වනාන්තර වනසමින් ජාත්‍යන්තරයේ දේශගුණ යුක්තිය ඉල්ලන ආණ්ඩුවේ දෙබිඩි පිළිවෙත – සුපුන් ළහිරු ප්‍රකාශ්

ඉකුත් බදාදා (20) දින පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය දේශගුණික විපර්යාස වලට එරෙහි ගෝලීය සටනේ තීරණාත්මක සංදිස්ථානයක් ලෙස හැඳින්විය හැකිය. ඒ දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් …

සිංහරාජයේ තොරතුරු කලවාන ප්‍රධාන බස් නැවතුම්පොලේ

කලවාන ප්‍රධාන බස් නැවතුම්පොල සිංහරාජ අඩවිය පිළිබඳ තොරතුරු ලබා ගත හැකි ස්ථානයක් බවට පත් කර ජනතාවට විවෘත කිරීම 2026 මැයි මස 24 වන දින සිදු …

rasagagula

වයස අවුරුදු 61 දී ආමිර් ඛාන් තුන්වැනි විවාහයට සැරසෙයි

බොලිවුඩයේ ජනප්‍රිය නළු ආමීර් ඛාන් විවාහ වීම්, දික්කසාද වීම් පිලිබඳ යම් ප්‍රසිද්ධියක් උසුළන්නෙකි. ඔහු මෙයට පෙර දෙවතාවක්ම විවාහ වී දික්කසාද වී තිබේ. මේ වනවිට 61 වැනි වියේ පසුවන ආමීර් දැන් …

/ රසගඟුල
මයිකල් ජැක්සන් ගේ ජීවිත කතාව රැගත් Michael චිත්‍රපටය ආදායම් වාර්තා පිහිටුවයි

මයිකල් ජැක්සන් ගේ ජීවිත කතාව රැගත් Michael චිත්‍රපටය ආදායම් වාර්තා පිහිටුවයි

පොප් සංගීතයේ රජු ලෙස සැලකෙන මයිකල් ජැක්සන් ගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය වූ අපූරු සිනමාපටයක් මේ දිනවල ලොව පුරා ප්‍රේක්ෂකයන් ආකර්ශණය කරගනිමින් අති සාර්ථක ලෙස ප්‍රදර්ශණය වෙමින් තිබෙනවා. මෙම චිත්‍රපටයේ …

/ රසගඟුල

කෑම වේලටත් “ඉක්මන්, ක්ෂණික හා පහසු” එලෙසම යොදා ගනිමු ද?

අද වන විට ශ්‍රී ලාංකික ජන සමාජය අතීතයට සාපේක්ෂව කඩිනම් ස්වභාවයක් පෙන්නුම් කරන අතර, “ඉක්මන්, ක්ෂණික හා පහසු” යන සංකල්පවලට අතීතයේ නොතිබූ ප්‍රායෝගික වටිනාකමක් හිමිව තිබේ. මෙම කඩිනම් බව වත්මන් සමාජයේ ආහාර රටාවන් කෙරෙහි සෘජුව බලපා ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ක්ෂණික ආහාර (Fast Food) වත්මන් ආහාර සංස්කෘතියේ ප්‍රධාන තැනක් …

/ පහන් ටැඹ
ruubi

පිස්සු ඔල්මාද සහ මානසික රෝග යනු එකක් නොවේ – විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්

සමාජයේ ජීවත් වන ඇතැම් පුද්ගලයන්ගේ සුවිශේෂී හැසිරීම්, සිතුවිලි හෝ කථන විලාසයන් නිරීක්ෂණය වන විට, ඔවුන්ට “පිස්සු” හෝ “ඔල්මාදකාරයන්” ලෙස ලේබල් ඇලවීමට බහුතරයක් දෙනා පෙළඹෙති. මෙය මානසික රෝග සම්බන්ධ විද්‍යාත්මක විවරණයන් ප්‍රකාශ වීමට පෙර අතීතයේ පැවැති ජන සම්මතයකි. ඉංග්‍රීසි භාෂාවෙන් “උමතු”, “ඔල්මාද” හෝ “පිස්සු” යන අර්ථය දෙන වචනයකි, ‘ලූනටික්’ (Lunatic) යන්න …

/ පහන් ටැඹ

iraadurupata

කිතුනුවන් දැන් පල්ලියෙන් ඈත් වෙලාලු; මොකක්ද ඒකට හේතුව?

අද ශ්‍රී ලංකාවේ පොදු සමාජ කතිකාව තුළ “කිතුනුවන් දැන් පල්ලියෙන් ඈත් වෙලා” යන මතය ප්‍රබලව ගොඩනැඟී තිබේ. විශේෂයෙන් 2019 පාස්කු ප්‍රහාරයෙන් පසු කතෝලික සභාව යුක්තිය ඉල්ලා සිටීමේ ක්‍රියාවලිය තුළ වඩාත් දේශපාලනික ස්වරූපයක් ගැනීම නිසා ඇතැම් බැතිමතුන් සභාවෙන් ඈත් වූ බවට තර්කයක් ඇතැම්හු ඉදිරිපත් කරති. මෙම තර්කය දේශපාලනිකව පහසුවෙන් භාවිත කළ …

ගණිතය බැරිකම මෝඩකමක් ද?

කුඩා ගණිත ගැටලුවක්වත් විසඳාගත නොහැකි දරුවා “මෝඩයෙක්” යැයි හුදකලා කර මුද්‍රා තැබීමේ අසාධාරණ ජන සම්මතය අදටත් අප සමාජයේ ගැඹුරින් මුල් බැස තිබේ. අතීතයේදී මෙම තත්ත්වය කෙතරම් බරපතල ලෙස පැවැතියේ ද යත්, යන්තම් හයක් හතරක් තේරෙන දා සිටම බොහෝ දරුවන්ට මෙන්ම මට ද ඒ “මෝඩ ලේබලය” නොමසුරුව ඇලවිණි. පන්තියේ අන් ළමයින් …

error: Content is protected !!