ඉන්දුනීසියාව ආසන්නයේ ප්‍රබල භූ කම්පනයක්

ඉන්දුනීසියාව ආසන්නයේ පිහිටි නැගෙනහිර ටිමෝර දිවයිනට ඔබ්බෙන් රික්ටර් පරිමාණයේ 6.2ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ.

එමඟින් සිදුවූ හානි පිළිබඳව මෙතෙක් වාර්තා ලැබී නොමැති අතර, එම සාගර කලාපය ආශ්‍රිතව සුනාමි අවදානමක් පවතින බව වාර්තා වෙයි.

කාලීන පුවත්