රටපුරා සන්නද්ධ හමුදාව කැඳවීමට ජනපතිගෙන් ආඥාවක්

මහජන ආරක්ෂාව සදහා සන්නද්ධ හමුදාව රටපුරා කැදවීමට විශේෂ ආඥාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නිකුත් කර තිබේ.

ඔහු මෙම ආඥාව නිකුත් කර ඇත්තේ හතළිස් වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක පනතේ දොළොස් වැනි වගන්තියෙන් ඔහුට පැවරී ඇති බලතල අනුවයි.

කාලීන පුවත්