ශ්‍රී ලංකාව තුළ පූර්ණ මානුෂීය හදිසි අවස්ථාවක් ඇති විය හැකි බවට OCHA පුරෝකතනයක්

ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික කැලඹීම පූර්ණ මානුෂීය හදිසි අවස්ථාවක් දක්වා වර්ධනය විය හැකි බවට මානුෂීය කටයුතු සම්බන්ධීකරණය සඳහා වන එක්සත් ජාතීන්ගේ කාර්යාලය(United Nations Office for the Coordination of Humanitarian Affairs OCHA )පුරෝකතනය කොට තිබේ.ඒ අතරඑක්සත් ජාතීන්ගේ සංවිධානය මඟින් ජූනි සිට සැප්තැම්බර් දක්වා කාලසීමාව සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 47.2 ක ආධාර වැඩසටහනක් ද සැලසුම් කර ඇත.

කාලීන පුවත්