IOC ඉන්ධන බෙදීම වැඩි කරයි

ලංකා IOC සමාගම ඉන්ධන බෙදා හැරීමේ යාන්ත්‍රණය තව දුරටත් පුළුල් කරමින් සිටියි. ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණයේ සිට ඉන්ධන බෙදා හැරීම සඳහා වැඩිපුර බවුසර් ප්‍රමාණයක් යොදවා සියලු ඉන්ධන පිරවුම්හල් වෙත වැඩිපුර ඉන්ධන බෙදා හැරීමට කටයුතු යොදා ඇති බව එම සමාගම කියයි.ඉන්දියානු සමාගමක් වන IOC සමාගම ලංකා ඛනිජ තෙල් සංස්ථාව හැරුණු කොට දැනට මෙරට ඉන්ධන බෙදාහරින එකම ආයතනය ද වෙයි.

Uncategorized කාලීන පුවත්