මාස් පතා සහල් ආනයනයට පියවර

ඉදිරියේදී ඇතිවිය හැකි ආහාර හිඟයට මුහුණ දීම පිණිස මාසිකව සහල් මෙට්‍රික් ටොන් 75,000 ත් 100,000 ත් අතර ප‍්‍රමාණයක් ආනයනය කිරීමට පියවර ගෙන ඇති බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප‍්‍රනාන්දු මහතා කරයි.එමඟින් ඉදිරි මාස කිහිපය තුළ විවෘත වෙළඳ පලේ සහල් මිල ඉහළ නැඟීම අවම කිරීම ද අපේක්ෂා කෙරේ.නමුදු මෙරට වී වගාව සඳහා රසායනික පොහොර අවශ්‍ය නොවන බවට අතිශය සාවද්‍ය මතයක් ඉදිරිපත් කළ හිටපු කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අළුත්ගමගේ මහතා එවක නිතර කියා සිටියේ මෙම වසරේ එක සහල් ඇටයක් වත් ආයනයනය කිරීමට අවශ්‍ය නොවන බවට තමන්ට සහතිකවම ප්‍රකාශ කළ හැකි බවකි.

Uncategorized කාලීන පුවත්