හිරුණිකා ඇතුළු නවයක් අත් අඩංගුවට කොළඹ ජනාධිපති මන්දිරය ඉදිරියේ විරෝධතාවයක නිරත වෙමින් සිටිය දී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පුද්ගලයින් 09 දෙනෙක් අත්අඩංගුවට පත්ව තිබේ.අත්අඩංගුවට ගත් පිරිස පොලිස් බස් රථයක නංවාගෙන වරාය පොලීසිය වෙත රැගෙන ගොස් ඇත.