එළඹ ඇති තත්වය හමුවේ ජනතා අවශ්‍යතාව මත පදනම් වූ කඩිනම් විසඳුමක් ලබා ගැනීම පිණිස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඇති බවත් එහි දි ඇති කර ගන්නා පොදු එකඟතාවයන් ඉතා ඉක්මනින් මාධ්‍යයට ලබා දිය හැකි බවත් එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.