රනිල් ගේ සාකච්ඡාවට අපි නෑ

ජන වරමක් නොමැති රනිල් වික්‍රමසිංහ මහතා කැඳවන සාකච්ඡාව සඳහා එක් වීමට සමඟි ජන බලවේගයට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව සමගි ජන බලවේග නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.නමුදු කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කරනුයේ ද හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඇති බවය.

කාලීන පුවත්