ජනපති ඊයේ රාත්‍රියේ සිට යුද හමුදා මූලස්ථානයේ

සෙනසුරාදා(09) පැවැත්වීමට සැලසුම් කර තිබූ උද්ඝෝෂණයේ තත්ත්වය පාලනය කර ගත නොහැකි වනු ඇති බවට බුද්ධි අංශ වාර්තා කිරීමෙන් පසු ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ රාත්‍රියේ යුද හමුදා මූලස්ථානයට ගෙන ගිය බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග උපුටා දක්වන ඉන්දියාවේ NDTV පුවත් සේවය කියයි. සිකුරාදා දින විනිසුරුවරු තිදෙනෙක් සෙනසුරාදා විරෝධතා නීති විරෝධී කරන ලෙස පොලිසිය කළ ඉල්ලීම් විනිසුරුවරු තිදෙනෙක් ප්‍රතික්ෂේප කළ බව ද එම පුවත් සේවය කියයි.

කාලීන පුවත්