ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරනු ලබන සියළු පණිවිඩ කතානායක වරයාට දැනුම් දීමෙන් පසුව ඔහු විසින් පමණක් නිකුත් කරන බව සඳහන් නිවේදනයක් ජනාධිපති ලේකම් කාර්යාලය යන ලිපි ශීර්ෂයකින් නිකුත් වී තිබේ.ඒ ගාලු මුවදොර පිහිටි එම කාර්යාලය මේ වන විට අරගල කරුවන් විසින් අත්පත් කරගෙන ඇති පසුබිමකය.