රන්ජන්ට ජනපති සමාව?

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත දඬුවම් ලබා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට ජනාධිපති සමාව ලබා දීමට වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු යොදා ඇති අතර සඳහා ඒ අවශ්‍ය නෛතමය කටයුතු මේ වන විට සුදානම් කිරීමට උපදෙස් ලබා දී ඇති බව වාර්තා වෙයි.පසුගිය වසරේ ජනවාරි මස 12 වෙනිදා රන්ජන් රාමනායක හට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර හතරහමාරක සිරදඬුවම් නියම කරනු ලැබූ අතර එය බොහෝ දෙනකුගේ කතා බහට ලක් වූ ආන්දෝලනාත්මක නඩු තීන්දුවක් විය.

 

කාලීන පුවත්