විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට තීරණය කර ඇතත් ඒ සම්බන්ධයෙන් පාර්ශව රැසක් සමග තවදුරටත් සාකච්ඡා කරන බව සමගි ජනබලවේගය පවසයි.එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා කියා සිටියේ පොදුජන පෙරමුණේ කළකිරුණු මන්ත්‍රීවරුන් ගේ සහාය ද සජිත් ප්‍රේමදාස මහතාට ලබා ගැනීම සම්බන්ධයෙන් ද සාකච්ඡා අරඹා ඇති බවකි.