සර්ව පාක්ෂික ආණ්ඩුවකට එක්වීමට ආරාධනයක් ලැබිලා නෑ – පාඨලී

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා තවමත් තමන්ට ආරාධනා ලැබී නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ජනාධිපතිවරයා යොමු කර ඇති ලිපියේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් සඳහනක් නොමැති බවත් 19 වන සංශෝධනය පදනම් කරගත් ව්‍යවස්ථා සංශෝධනයක් සහ පාර්ලිමේන්තුව තුළ ඉදිරියේදී බිහි කිරීමට නියමිත අධීක්ෂණ කාරක සභා සම්බන්ධයෙන් පමණක් අදහස් විමසා අදාළ ලිපිය යොමු කර ඇති බවක් රණවක මහතා පවසයි.

කාලීන පුවත්