විදුලි කප්පාදුව පැයකට සීමා කෙරේ

දිනපතා සිදුවන විදුලි කප්පාදු කාලය හැකිතාක් අඩු කිරීමට රජය පියවර ගෙන තිබේ.ඒ අනුව හෙට(05) සිට විදුලි කප්පාදුව සිදු වන්නේ රාත්‍රී කාලයේ පැයක කාලයක් පමණක් බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.මේ වන විට ජල විදුලිය නිෂ්පාදනය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර සමස්ත විදුලි ඉල්ලුමෙන් 60% කට ආසන්න ප්‍රමාණයක් ජලවිදුලිය මගින් එක් කරමින් තිබේ.

කාලීන පුවත්