පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයත් “හැටෙන්” ගෙදර යා යුතුයි

පාර්ලිමේන්තු මහ ලේකම් කාර්ය මණ්ඩලයේ සේවය කරන වයස අවුරුදු හැට සම්පූර්ණ වූ පුද්ගලයින් දෙසැම්බර් මස 31 වනදා වන විට විශ‍්‍රාම ගැන්වීමට රජය තීරණය කර තිබේ.ඒ සේවා අවශ්‍යතා මත එම කාර්ය මණ්ඩලය විශ‍්‍රාම ගැන්වීමේ අවම වයස් සීමාව අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමට පාර්ලිමේන්තු මහ ලේකම් වරයා පසුගියදා උත්සහ දරා ඇතත් රාජ්‍ය සේවකයන් විශ‍්‍රාම ගැන්වීමේ අවම වයස සීමාව අවුරුදු 60ක් දක්වා පහළ දැමීමත් සමඟ එම කාර්ය මණ්ඩලය ද වයස අවුරුදු 60 න් විශ‍්‍රාම ගැන්වීමට රජය තීරණය කර තිබේ.

කාලීන පුවත්