බ්‍රිතාන්‍ය අගමැති පදවිය ඉන්දීය සම්භවයක් සහිත රිෂී සුනක්ට?

.බ්‍රිතාන්‍ය පාලක පක්ෂයේ නායකයා එරට අගමැති වීමේ ප්‍රතිපත්තිය මත කොන්සර්වේටිව් පක්ෂයේ නායක රිෂී සුනක් එරට නව අගමැතිවරයා ලෙස පත් වීමට නියමිතය.ඒ අනුව  රිෂී සුනක් බ්‍රිතාන්‍යයේ නව අගමැතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිත බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඉන්දීය සම්භවයක් සහිත හතලිස් දෙහැවිරිදි රිෂී සුනක් ආසියානු සම්භවයක් ඇති ප්‍රථම බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ද වනු ඇත.

කාලීන පුවත්