අද විශ්‍රාම යන අත්‍යවශ්‍ය දුම්රිය සේවකයන් යළි සේවයට

දුම් රිය දෙපාර්තමේන්තුවේ අත්‍යවශ්‍ය සේවකයන් සැලකිය යුතු පිරිසක් අද (31) දින වයස අවුරුදු 60 සම්පූර්ණවී සේවයෙන් විශ්‍රාම යාම හේතුවෙන් දුම්රිය ධාවනයට එල්ල විය හැකි බාධා පිටු දැකීම පිණිස අත්‍යවශ්‍ය සේවකයන් කොන්ත්‍රාත් පදනම මත යළි බඳවාගැනීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කරයි.දෙපාර්තමේන්තුව නිවේදනය කරනුයේ ඊට අදාලව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අදාළ උපදෙස ලැබුණු බවකි.

කාලීන පුවත්