අද තයිපොන්ගල් නිසා “කළුවර” නැතිලු

අද තයිපොන්ගල් නිසා “කළුවර” නැතිලු හින්දු භක්තිකයන් සාමය සතු සෞභාග්‍යය සංකේතනය කෙරෙන සූර්ය මංගල්‍යය වන තෛපොංගල් උත්සවය යෙදී ඇති අද (15) විදුලි කප්පාදුව නොකරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඊයේ (14) පස්වරුවේ පැවසීය.දින දර්ශනයේ ජනවාරි මාසයට සාපේක්ෂව යෙදෙන හින්දු “තායි” නම් මාසයේ යෙදෙන ඉතිරවීම සෞභාග්‍යය යන අරුත සහිත “පොන්ගල්” යන වදනින් මෙම තයිපොන්ගල් යන්න යෙදී ඇත.

කාලීන පුවත්