කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධූරය සඳහා සමගි බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත.එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ඒ පිළිබඳව ඒකමතිකව තීරණය කර ඇති බව වාර්තා වේ.ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වනු ඇත.