බදු බර නිසා දොස්තර වරු 500 ක් රට හැර ගිහින්

ආණ්ඩුව ඉදිරිපත් කළ අසාධාරණ හා අත්තනෝමතික බදු ක්‍රමය නිසා රට හැර ගිය වෛද්‍යවරුන් සංඛ්‍යාව 500කට අධික බව ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ පවසයි.මේ බදු ක්‍රමයේ 6% සිට 36% දක්වා වෘත්තිකයන්ගෙන් 6% සිට 36% දක්වා අය කිරීමක් කර තිබෙන බවත් ඔහු කියයි.ඒ අතරපසුගිය වසරේ 2022 සහ 2023 කාලසීමාවට ඖෂධ ඇණවුම් කර නැති බවත් වෛද්‍ය නිහාල් අබේසිංහ අනාවරණය කරයි.

කාලීන පුවත්